• (+94) 0452264770
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Erathna Maha Vidyalaya

ර/එරත්න මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Erathna Maha Vidyalaya

ර/එරත්න මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ජේෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • බාගතකිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

 

1910-1918

එම්.පී.පතිරණ මහතා.

ඔහු වසර 8ක් අප පාසල පවත්වාගෙන 
යන අතර පාසලේ ආරම්භක විදුහල්පතිවරයා
මෙතුමාය.

1919 - 1924

ඒ.දොන් ඇන්තනි මහතා

ඔහු වසර 5ක් අප පාසල පවත්වාගෙන 
යන අතර පාසලේ දෙවන විදුහල්පතිවරයා මෙතුමාය.

1924 - 1926

ඩබ්.චා‍ර්ලිස් පෙරේරා මහතා

ඔහු වසර 2ක් අප පාසල පවත්වාගෙන 
යන අතර තෙවන
විදුහල්පතිවරයා මෙතුමාය.

1926 - 1927

එම්.සී.එම්.පෙරේරා මයා.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර සිව්වන
විදුහල්පතිවරයා මෙතුමාය.

1927 - 1936

පී.ඩී. චාර්ලිස් මයා

 

ඔහු වසර 7ක් අප පාසල පවත්වාගෙන 
යන අතර පස්වන
විදුහල්පතිවරයා මෙතුමාය.

1936 - 1939

එච්.බී.ආරියපාල මයා.

 

ඔහු වසර 3ක් අප පාසල පවත්වාගෙන 
යන අතර හයවන
විදුහල්පතිවරයා මෙතුමාය.

1939 - 1940

ඊ.එස්.රණසිංහ මයා.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර හත්වන
විදුහල්පතිවරයා මෙතුමාය.

1940 - 1947

පී.පී.ඒ. රාමනායක මයා.

 

ඔහු වසර 7ක් අප පාසල පවත්වාගෙන 
යන අතර අටවන
විදුහල්පතිවරයා මෙතුමාය.

1947 - 1952

සී.පී.පී.රණතුංග මයා.

 

ඔහු වසර 5ක් අප පාසල පවත්වාගෙන 
යන අතර නවවන
විදුහල්පතිවරයා මෙතුමාය.

1952 - 1954

ආර්.වෙරළුපිටිය මයා.

 

ඔහු වසර 2ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දසවන
විදුහල්පතිවරයා මෙතුමාය.

1954 - 1955

කේ.පී.ඇල්පිං සිංඤෝ මයා.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර එකොලොස්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1955 - 1956

ඩබ්.ඒ.මෛත්‍රීරත්න මය.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර දොලොස්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1956 - 1959

එම්.සී.කරුණාතිලක මයා

 

ඔහු වසර 3ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දහතුන්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1959 - 1961

කේ.ඒ.ඩී.පී.කොඩිකාර මයා.

 

ඔහු වසර 2ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දාහතරවන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1961 - 1963

එච්.පී.සේදිරිස් මයා.

 

ඔහු වසර 2ක් අප පාසල පවත්වාගෙන 
යන අතර පහළොස්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1963 - 1974

පී.එල්.පෙරේරා මයා.

 

ඔහු වසර 11ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දහසයවන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1974 - 1989

ඩබ්.පී.පියසේන මයා.

 

ඔහු වසර 15ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දහහත්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1989 - 1996

ඊ.ඒ. ආතර් පෙරේරා මයා.

 

ඔහු වසර 7ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දහඅටවන
විදුහල්පතිවරයා
මෙතුමාය.

1996 - 2005

යූ.ගුණවර්ධන මයා.

 

ඔහු වසර 9ක් අප පාසල පවත්වාගෙන 
යන අතර දහනවවන
විදුහල්පතිවරයා
මෙතුමාය.

2005 - 2006

ආර්.බී.එම්.ඒ.රයිගම් බණ්ඩාර මයා.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර විසිවන
විදුහල්පතිවරයා
මෙතුමාය.

2007 - 2012

එච්.එල්.ජයසිරි මයා.

 

ඔහු වසර 5ක් අප පාසල පවත්වාගෙන 
යන අතර විසිඑක්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

2012 - 2018

වයි.එච්.පී.එස්.කවිසිගමුව මිය.

 

මැය වසර 6ක් අප පාසල පවත්වාගෙන 
යන අතර විසිදෙවන
විදුහල්පතිවරිය
මෙතුමියය.

2019 - 2020

යු.ඒ.එන්.කේ.ගුණරත්න.

 

ඔහු වසරක් අප පාසල පවත්වාගෙන 
යන අතර විසිතුන්වන
විදුහල්පතිවරයා
මෙතුමාය.

2020 සිට මේ දක්වා

ඩී.ඩී.එස්.බෝගහවත්ත.

 

මැය වත්මන් විදුහල්පතිවරිය ලෙස අප 
පාසල පවත්වාගෙන යන අතර, විසිහතරවන
විදුහල්පතිවරිය මෙතුමියය.
Erathna Maha Vidyalaya

ර/එරත්න මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Erathna maha vidyalaya, Erathna, Kuruwita.
  • දුරකථන(+94) 0452264770
  • විද්‍යුත් ලිපිනය[email protected]

Supported By

© 2026 Erathna Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk