වඳිනමු බැතිනී - ගයමින ගුණ ගී
එරත්න මහ විදුහල් මාතා
සමනළ පහසින් එන මද පවනින්
කුරුගං ලලනිගග පහස ලබා
සිසි හද පුබුදා උවදුරු පිසදා
සැමදා සිහිකරමු //
ගේද අතරදා ගමත් සිත පතුරා
සුරකිමු ගුණ දම් පණගස අපි
දිනු ගහළ විරුවන් පෑ ගනක් වික් මන්
දෑ අභිමාගන් සමරමු බැතිනී //
නිජබිම සිරිලක ජයගකොඩි නංවා
ගහළ ගදස ගහළ බස රකිනු නිතී
සමගිය වඩවා කිතුගගොස පතුරා
සැමකල ජය ජය වේ //