පාසලේ දැක්ම
"ගුණවත් නැණවත් ඵලදායී දරු පරපුරක් අනාගත සමාජයට දායාද කිරීම."
පාසලේ මෙහෙවර
"හිසට දැනුමද, හදට ආකල්පද, දෑතට කුසලතාද, පිරි නිර්මාණාත්මක චින්තනයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතු සමබර පෞෂයකින් හෙබි අබිමානවත් අධිෂ්ඨානශීලී දරු පරපුරක් අනාගත් සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවරයි."