මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් ඉහළින්ම සමත් එරත්න විදු මෑණියන්ගේ දූ දරුවන්......
වාණිජ අංශය
- චමෝදිනී නිවර්තනා(AAA දිස්ත්‍රික් කුසලතාවය 161)
- කවිදු ලක්ෂාන් (AAB දිස්ත්‍රික් කුසලතාවය 200)
- ඉෂානි සංදීපනී (AAB දිස්ත්‍රික් කුසලතාවය 236)
- දිනුෂිකා ධනංජනී (AAA දිස්ත්‍රික් කුසලතාවය 330)
- පබෝධා සෙව්වන්දි (AAC දිස්ත්‍රික් කුසලතාවය 422) !
කලා අංශය
- කවීෂා නෙත්මිණී (ABC)
- දෙව්මිණී කුමාරසිංහ(AAB)
- සචිනි රෝෂිකා(BCC)
මෙහි නම් සදහන් මෙන්ම සදහන් නොවූ සියලු දරුවන්ගේ අනාගත අභිව්ද්ධියට සුබපැතුම්......!