සබරගමු පළාත් ක්‍රීඩා වූෂු තරගාවලියේ ප්‍රථම ස්ථානය.
2022 ජූලි 30 දින පැවැත්වූ අතර වයස 16 න් පහළ චැන්චුඈන් ඉසව්ව නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය අප විද්‍යාලයේ 10-B ශ්‍රේණියේ K.A. රිද්මි ප්‍රමෝද්‍යා දියණිය විසින් හිමි කරගත් අතර ඒ වෙනුවෙන් පුහුණුවීම් කටයුතු මෙහෙයවූ චමිල් ගුරුපියාණන්ටත් එම ආදරණීය දියණියටත් විද්‍යාලයේ විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සුභ පැතුම් මෙසේ පළ කරන ලදී....