අවුරුදු 16 න් පහළ බාලිකා තරගයෙන් රන් පදක්කමක්...
සබරගමු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2022 හෙල්ල විසිකිරීමේ ඉසව්ව වයස අවුරුදු 16 න් පහළ බාලිකා තරගයෙන් රන් පදක්කමක් හිමි කරගැනීමට සමත් වූ අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී.ඒ.සී.හසිනි දියණීයට උණුසුම් සුභ පැතුම්...!