රත්නපුර එරත්න මහා විද්‍යාලය පාසල් ශිෂ්‍ය භට බාලිකා කණ්ඩායමේ ආදරණීය දියණියන්ගේ උසස්වීම් අගය කිරීමේ උත්සවය.
පාසල් ජීවිතය තුළ ශිෂ්‍ය භට ක්ෂේත්රයේ ලබා ගත හැකි උසස්ම තත්වය එනම් රෙජිමේන්තු සැරයන් මේජර් (RSM) තනතුර හිමිකරගැනීමට සමත්වූ P.K.N.Sewwandi දියණියට සහ කණ්ඩායම් භාර සැරයන් මේජර් (CSM) තනතුර හිමිකර ගැනීමට සමත් වූ G.V.Heshani Hansika දියණියට විද්‍යාලයේ ගරු විදුහල්පති තුමියගේ සහ ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම්..